Spread the love

පසුගිය සති කිහිපයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6684 දෙනෙකු හදුනාගත් බව පැවසීය.මේ මාසයේ මුල් දින දෙක තුළ පමණක් ඩෙංගු රෝගීන් 512 දෙනෙකු වාර්තා වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.