Spread the love

උත්සව සමය වෙනුවෙන් රුපියල් 1750ක සහන සහිත බඩු මල්ලක් සතොස ශාඛා ජාලය හරහා අලෙවි කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එය රුපියල් 3998කට එම සහන මල්ල මිලදී ගත හැකිය.එවැනි සහන මලු ලක්ෂයක් අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.භාණ්ඩ වර්ග 20ක් එම සහන මල්ලේ ඇතිබව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.