Spread the love

හෙට (13) සදුදා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළද , සිය ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව තබන බව, ආගමන-විගමන දෙපාර්තමේන්තුව කියයි.