
කොවිඩ් වසංගතය වෙනුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යාපන කටයුතු ලබන 8 වන සදුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙයි.
මේ අනුව ලබන සඳුදා සිට පාසැල් වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කිරීම සඳහා සුදානම් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ.
එසේම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම සියළු ශ්‍රේණි සඳහා අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට සම්බන්ධයෙන් මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.