Spread the love

ලබන සඳුදා සිට යූරියා හා බණ්ඩි පොහොර ගොවීන් අතර බෙදාහැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

. කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෙනසුරාදා දිනයේ සහ ඉරිදා දිනයේ පොහොර නැව් දෙකක් පැමිණෙන බවත් සඳුදා දිනයේ සිට බෙදාහැරීම ආරම්භ කරන බවයි.

ඒ අනුව සෑම ප්‍රදේශයකටම පොහොර ලබාදෙන බවත් ගොවීන්ට කිසිඳු අඩුවකින් තොරව යූරියා සහ බණ්ඩි පොහොර ලබාදෙන බවයි ඇමතිවරයා සදහන්