Spread the love

බොහෝ වෙළඳ සැල්වල සබන් කැටයක මිල රුපියල් 200 ආසන්න වී ඇතිබව වෙළෙන්දෝ පවසයි.සබන් මිල ඉහළ යන බවට ලද තොරතුරු මත වෙළද සැල් වල සබන් ගැනීමට ජනතාවට පොරකති .මේ වනවි ට සබන් වලත් හිගයක් ඇති තරමට සබන් මිලදී ගෙන තිබේ.

ඒ අනුව සන්ලයිට් සබන් කැටයක් රු. 135 බේබි සබන් කැටයක් රුපියල් 175 ලයිෆ්බෝයි සබන් කැටයක් 145 දක්වා ඉහළගොස් ඇතිබව පාරිභෝගික ජනතාව පවසයි.

මෙරට වෙළද ඉතිහාසයේ පළමු වරට සබන් කැටයක මිළ මෙතරම් මිලකින් ඉහළ ගිය බව ජනතාව පවසයි.