Spread the love


සමනලී ෆොන්සේකා කිවුවම නොදන්නා කෙනෙක් ලංකාවේ නැහැ කියලා කිවුවට වරදක් නැහැ.

ඇය සිනමාව, පුංචි තිරය මෙන්ම වේදිකාව තුලද එකසේ ජනප‍්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිණියක්.

සමනලී විවාහ වෙන්නේ ලංකාවේ ඉන්න ජනප‍්‍රිය ගායකයෙක් වෙන ඉන්ද්‍රචාපා ලියනගේ සමග.

ඔවුන් මේ වෙද්දී ආදරණිය ජිවිතයක් ගත කරන බවයි දැනගන්න ලැබෙන්නේ.

මේ වෙද්දී සමනලී අසනීප වී සිටින බව සදහන් වෙනවා.

ඇය අසනීපයෙන් ඉන්න චායාරූපයක් සමාජ මාධ්‍යට එක්කරමින් සංවේදී සටහනක් තබා තිබුණා.

මෙය දුක්ඛිත මොහොතක්. දුක් විදීම ජිවිතයේ කොටසක්. මේ මොහොතේ මම මට කරුණාවන්ත වෙමි. මට අවශ්‍ය අනුකම්පාව මට ලබාදෙන්න.අසනීපයෙන් සිටින සමනලී තැබූ සංවේදී සටහනයි ඒ.