Spread the love

ලෝක බැංකුවෙන් ලැබුණු ආධාරයක් අනුව සමෘද්ධි ලාභීන්ට මූල්‍යමය ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසීය.

එක් පවුලක් සදහා රුපියල් 5000 සිට 7500 දක්වා මුදල් ආදරයක් ලබා දෙන බව පැවසීය.