Spread the love

නිරන්තරයෙන්ම සල්මාන්ගේ නිවසෙත් සල්මාන් සහභාගි වන ප්‍රිය සම්භාෂණ උත්සවවලදීත් ලුලියා වැන්තර් දකින්නට ලැබෙනවා.

ඒත් සල්මාන් කිසිම අවස්ථාවක ඇය සිය පෙම්වතිය බවට මෙතෙක් පවසා නැහැ.

කෙසේ වෙතත්, පසුගියදා මාධ්‍ය කළ විමසිමකදි සල්මාන් සිය විවාහය ගැන කතා කර තිබෙන බවයි දැන ගැන්නට ලැබෙන්නේ.


කත්‍රිනා කයිෆ්ගේ විවාහයේ නිමාවත් සමග මේ වනවිට සල්මාන් ඛාන්ද සිය විවාහය ගැන කතා කරන්නට පටන්ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුල්වරට සල්මාන්ගේ පවුලේ සාමාජිකයන් සල්මාන්ගේ වර්තමාන පෙම්වතිය රුමේනියනු මෝස්තර නිරූපිකා ලුලියා වැන්තර් බවට ඉඟියක්ද පල කර තිබෙන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.

NIMAL RAJAPAKSHA -0777 305 751

srarajnews@gmail.com

ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු අඩුම මිලට පලකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න