බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයෙහි හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකිය.
බස්නාහිර , වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කහීත් උදෑසන කාලහී වැසි ස්වල්පයක් ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං වලින්අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අව්ශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලාසිටී .