Spread the love


මත්ස්‍ය මිළ ඉහලයාම නිසා පාරිභෝගික ජනතාවට ඉතා පහසු මිලට මත්ස්‍ය වර්ග පහකින් යුත් බජට් පැක් එකක් ඊයේ බම්බලපිටිය මත්ස්‍ය අලෙවි සැලේදි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ගේ ප්‍රධානත්වයෙන් හදුන්වා දෙන ලදි.

සහන බජට් පැක් පැකට්ටුව සදහා කෙළවල්ලා,තලපත්,ඉස්සා,සාලයා,උම්බලකඩ ඇතුලු මත්ස්‍ය වර්ග 5ක් ග්‍රෑම් 350 බැගින් ඇතුලත්ව ඇති අතර එහි මිළ
රු.1350ක් වේ. මෙම මත්ස්‍ය බඡට් පැකට්ටුව ඒ ඒ දිනවල පවතින මිළගණන් අනුව සුළු මිළ වෙනස්වීමක් සිදු විය හැකි වුවද මත්ස්‍ය මිළ අඩු
වු වහාම එහි මිළ ගණන් අඩු කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

කෙසේ වෙතත් තලපත්,කෙළවල්ලා,ඇතුලු තවත් මත්ස්‍ය වර්ග තුනකින් සමන්විත වන අතර එය අදදින සිට ලංකාවපුරා පිහිටුවා ඇති ලංකා ධීවර
සංස්ථාවේ අලෙවිකුටි වලින් ලබාගැනීමට හැකියාව පවතිනු ඇත.ධීවර සංස්ථාව මගින් විදේශ රටවලට අපනයනය කරන මත්ස්‍ය පැකට්ටුවක්ද මෙහිදි
හදුන්වාදුන් අතර එයද ලංකාවේ වෙළදසැල් වලින් ලබාගැනීමට අවස්ථාව උදාකරදී ඇත.

ධීවර සංස්ථාවෙන් සහන මිලට බජට් පැක් එකක් ..
මත්ස්‍ය මිළ ඉහලයාම නිසා පාරිභෝගික ජනතාවට ඉතා පහසු මිලට මත්ස්‍ය වර්ග පහකින් යුත් බජට් පැක් එකක් ඊයේ බම්බලපිටිය මත්ස්‍ය අලෙවි සැලේදි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ගේ ප්‍රධානත්වයෙන් හදුන්වා දෙන ලදි.

සහන බජට් පැක් පැකට්ටුව සදහා කෙළවල්ලා,තලපත්,ඉස්සා,සාලයා,උම්බලකඩ ඇතුලු මත්ස්‍ය වර්ග 5ක් ග්‍රෑම් 350 බැගින් ඇතුලත්ව ඇති අතර එහි මිළ
රු.1350ක් වේ. මෙම මත්ස්‍ය බඡට් පැකට්ටුව ඒ ඒ දිනවල පවතින මිළගණන් අනුව සුළු මිළ වෙනස්වීමක් සිදු විය හැකි වුවද මත්ස්‍ය මිළ අඩු
වු වහාම එහි මිළ ගණන් අඩු කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

කෙසේ වෙතත් තලපත්,කෙළවල්ලා,ඇතුලු තවත් මත්ස්‍ය වර්ග තුනකින් සමන්විත වන අතර එය අදදින සිට ලංකාවපුරා පිහිටුවා ඇති ලංකා ධීවර
සංස්ථාවේ අලෙවිකුටි වලින් ලබාගැනීමට හැකියාව පවතිනු ඇත.ධීවර සංස්ථාව මගින් විදේශ රටවලට අපනයනය කරන මත්ස්‍ය පැකට්ටුවක්ද මෙහිදි හදුන්වාදුන් අතර එයද ලංකාවේ වෙළදසැල් වලින් ලබාගැනීමට අවස්ථාව උදාකරදී ඇත.