Spread the love

මුව ආවරණ පැළදීම අනීවාර්‍යය කරමින් පනවා තිබූ නීතිය ඉවත් කර ද පරිසර දූෂණයෙන් ආරක්ෂා වීමට තවදුරටත් මුව ආවරණ පැළදීම සෞඛ්‍යයට හිතකර බව මහනුවර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය දුෂාන්ත මැදගෙදර මහතා පැවසීය.

.