Spread the love

ගෝනහේන ස්වස්ති කලා කවයේ ප්‍රථම ප්‍රසංගය පසුගියදා උපාලි රංජිත් යාපා මහතාගේ සභාපතිත්වයෙන් එළිදැක්වුහ.

සතිහතරක් වැනි කෙටි කාලයකින් තීරණය කොට පැවැත්වු මෙම ප්‍රසංගය සදහා ගමේ ලොකු කුඩා කවුරුත් එකාමෙන් කටයුතු කිරීම නිසා කලා කවය අති සාර්ථකත්වයට පත්වුහ.


විහාරස්ථානයේ නායන ස්වාමීන් වහන්සේගේ අනුසාශනා පරිදි පරිදි ආගමික වතාවත් වලින් මෙම ප්‍රසංගය ආරම්භ කෙරිණ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න


යු ජෝජි පෙරේරා මහතා මහර සංස්කෘතික බල මණ්ඩලයේ නිලධාරිනියන් කලා ප්‍රසංගයේදී කලාවට හිතැති කලා ප්‍රවීණයන් රැසක්ද ,ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමිය ඇතුළු නිලධාරින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පලකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න.