Spread the love

මහජන විරෝධතාවකට එක්වීමට පැමිණි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට එම ස්ථානයෙන් පිටව යන ලෙස විරෝධතාකරුවන් දැනුම් දුන්නා

. බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැමිණ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදීමට උත්සහා කිරීමේදී රැස්ව සිටි පිරිසගෙන් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල වුනා.

අවසානයේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් එම ස්ථානයෙන් ඉවත්ව යාමට කටයුතු කළා.