Spread the love

ගංවතුර හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අපහසු අධ්‍යයන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ට පෙනී සිටින කිසියම් අපේක්ෂකයෙකු සිටී නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට වාර්තා කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පවසයි .

අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බැවින් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් මතුව තිබෙන නිසා මෙ ම පියවර ගත්වා බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.