Spread the love

2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇත.

එම වර්ෂයේ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 32,528 දෙනෙකු අයදුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකියාව පවති.යි