Spread the love

රාජගිරිය බණ්ඩාරනායකපුර ඉදිකරමින් පවතින නිවසක් තුළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

ගොතටුව පොලිස් ස්ථානය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.