Spread the love

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්යා වෙනුවෙන් සැප්තැම්බර් 19 දා රජයේ විශේෂ නිවාඩු දිනයක් හා ජාතික ශෝක දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.

රජයේ නිවාඩුව අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ.

.

..