Spread the love

ඉදිරියේදී සිටි එක්ස්ප්‍රස් ට්‍රේන් (City Express Train ) නමින් වායු සමනය කළ දුම්රිය මැදිරි යොදාගනිමින් මීන්ට හොද සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.


විදුලි දුම්රිය සිහිනය කෙටි කළකින් සැබෑ කරමින් හොද දුම්රිය ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරමින් යහපත් දුම්රිය සේවාවක් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය