Spread the love

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය අනිද්දා(25)දිවයිනට පැමිණීමට නියමිතයි.

අනිද්දා දිවයිනට පැමිණෙන අතර 28වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

මෙරට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර වැඩසටහන්වලට සම්බන්ධ වීමට සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඇය මෙලෙස දිවයිනේ සංචාරයක නිරතවන බවයි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.