Spread the love

අද (25)මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති කොට්ටයක (කිලෝ 50) මිල රුපියල් 500 මුදලකින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. 

 ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් රුපියල් 2850 දක්වා ද, මිල ඉහළ දැමීමට අදාල සමාගම් තීරණය කර ඇත.