Spread the love

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් අද (01) සිටඉහළ දැමීමට සිමෙන්ති සමාගම තීරණය කොට ඇත.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1375ක් බව එම සමාගම පවසයි.