Spread the love

සිමෙන්ති කොට්ටයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100 කින් අඩු කිරිමට එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි ප්ලස් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් අඩු කෙරේ.

. ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි