Spread the love

රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාර පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට ඊයේ (11) තීරණය කර තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා සමඟ අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව නිදහස් පක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වර්ජනය කරන බවයි එහි මහලේකම් දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.