Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කරයි.


අමෙරිකා හා මෙක්සිකෝ තානාපති තනතුර භාර ගැනීමේ අරමුණ ඇතිව මෙම ඉල්ලා අස්වීම සිදු කරන අතර අස්වීමේ එම ලිපිය ජනාධිපතිවරයාට ඉදිරියේදී ලබා දීමට නියමිතය.