Spread the love

රටේ මේ ධනපති දේශපාලන පක්ෂවලටත් වාර්ගික ගැටුමක් නැත්නම් ඹවුන්ගේ පැවැත්මට තර්ජනයක් බව පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසුහ.
13 එරෙහිව පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු උන්වහන්සේ මෙසේද පැවසුහ.
. වර්ගවාදී ගස්ටනයක් රටතුළ නැත්නම් ඹවුන්ගේ පැවැත්මට ගැටලුවක් .ඒ නිසා අපි 8 වැනිදාට අපි කොළඹ වටලනවා.සිවිල් සංවිධාන ඒකාරාශි කරගෙන කොළඹ බලමුලු ගන්නවා.භික්ෂුවට අයීතිවු වගකීම පෙන්වනවා යැයිද උන්වහන්සේ පැවසුහ.
වැඩි දුරටත් අදහස් දැක්වු උන්වසහසේ මෙසේද පැවසුහ..

වීඩියෝව නරඹන්න subscribe කරන්න