Spread the love

පවතින විදුලි අර්බුදයට විසදුම් ලෙස සූර්‍ය පැනල සදහා භාවිතා කරන කෝෂ ආනයනය කිරීම සදහා සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.