Spread the love

සුරාබදු ආඤා පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම් ) කපිල කුමාරසිංහ මහතා පවසයි.
තත්ත්ව පාලන උපක්‍රම ,ප්‍රමිතීන් ද ශ්‍රි ලංකාව තුළ නිෂ්පාදනය කරන මත්පැන් වලට ද ස්ටිකරයක් හදුන්වාදිමට පියවර ගෙන ඇත. මීට අමතරව බදු වංචා කරන්නන්ටද දැඩි දඩුවම් පැමිණ විමට ද නියමිත බව ද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
පනත සංශෝධනය පිළිබද වැඩි දුරටත් අදහස් දක්වමින්,

වීඩියෝව නරඹන්න subscribe කරන්න