Spread the love

පසුගිය වසරේ අති සාර්ථකව තිරගත වූ සුසයිඩ් ස්කොඩ් චිත්‍රපටයේ එමිලා ලෙස රංගනයෙන් දායක වූ 34 වැනි වියෙහි පසුවන ජෙනිෆර් හෝලන්ඩ් මිට දින කිහිපයකට පෙර විවාහ ගිවිසගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය අතගනු ලැබුවේ චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් ගන් සමගයි.

55 වැනි වියෙහි පසුවන ජේම්ස් ප්‍රකට ගාඩියන් ඔෆ් ද ග්ලැක්සි චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂකවරයාද වනවා.