Spread the love


දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වුවද තවදුරටත් රට තුළ කොරෝනා අවධානම එලෙසම ඇතිබව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොරෝනා රෝගීන් රෝහල් ගත වීමෙ අඩුවක් ඇතිවී තිබෙනවා .එය සුබදායි තත්ත්වයක් .
නිරෝධායන ඇදිරි නීතිය පැනවීමේ බොහෝ සුබදායි තත්ත්වයක් බවද පැවසුවාය.
නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ලවී තිබේනවා .නමුත් ජනතාවට විශාල පීඩවක් ඇති නොකර යම්කිසි සහනයක් දෙන අතර සෞඛය ආරක්ෂිතව කොරෝනාවෙන් රටේ ජනතාව ආරක්ෂා කරවීමට රජය තීන්දු තීරණ අරගෙන තිබෙනවා.
ඹක්කතෝඹර් 1 දක්වා ඇදිරි නීතිය දික්කිරීමත් සමගින් ක්‍රමානු කූලව සීමාවන් එක්ක ජනජීවිතය යථා තත්ත්වයට පත්කරන්න රජය කටයුතු කරයි කියා තමන් සිතන බවද වැඩි දුරටත් පැවසුවාවය.