Spread the love


කොවිඩ් 19 වසංගතයට රටම මුහුණදී ඇති අවස්ථාවකදි දුෂ්කරතා යටතේ ප්‍රශංසනිය සේවයක් ඉටුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ විශේෂ ඇගයීමට ලක්විය.

This image has an empty alt attribute; its file name is FB_IMG_1631776192165.jpg


එසේ ඇගයීමට ලක්වුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ, මහවිලච්චිය, ඇලයාපත්තුව යන ප්‍රාදේශීය රෝහල්වල හා මහවිලච්චිය, මධ්‍යම නුවරගම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල තත්ත්වය සොයා බැලීමට එහි ගිය අවස්ථාවේදීය .
මෙහිදී අදාල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබා දිමක් ද සිදු කෙරිණ.