Spread the love

ධරණී ටෙලි නාට්‍යයේ රගපාන හංසී ගේ උපන් දිනය 2022 නව වසර උදාවන ජනවාරි පළමු වැනිදා එනම් අද දිනයට යෙදී ඇති බව ශ්‍රී රාජ් මාධ්‍ය ආයතනයට දැනගන්නට ලැබිණ.

එහිදී චලනී හංසී වන ඇය සිය උපන් දිනය මේ අයුරින් සමරන අයුරු දක්නට ලැබිණ.