Spread the love

ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේදී පාසල් ඉල්ලුම්පත් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගන්නා ලද ඡයාරූපවල වලංගු කාල සීමාව හා දඩමුදල් අයකිරිමේ කාලසීමාව මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමෙ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පවසයි.