Spread the love

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ හික්කඩුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මහ ලේකම් කාර්‍යාලීය උප දුම්රිය ස්ථානයේ දී පීලී පැනීමකට ලක්ව ඇත.

එම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති අතර සවස ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ ධාවනය වන ඇතැම් දුම්රිය ප්‍රමාද වී ධාවනය වනු ඇතැයිද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි..