Spread the love


ගම්පහ රෝහල ජාතික රෝහලක් බවට පත්කළ යුතු බව හිටපු ඇමති සරණ ගුණවර්ධන මහතා පවසයි.
සරණ ගුණවර්ධන මහතා එසේ පැවසුවේ ගම්පහ රෝහලේ බෙහෙත් වර්ග ගබඩා කිරිම සදහා අඩුපාඩුවක් තිබීම හේතුවෙන් රුපියල් ලක්ෂ දහයක වියදමකින් කන්ටේනර් පෙට්ටි දෙකක් පරිත්‍යාග කළ අවස්ථාවේදීය.