දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනි ආරියලතා ගලප්පත්ති ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයට 40 හැවිරිදි පුද්ගලයකු ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇත..
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කරනවිටත් මියගොස් ඇතැයිද වාර්තාවෙය.ි
පළාත් සභාවේ හිටපු සභාපතිනිය ගමන්ගත් රථය හා රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිලිබද දඹුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
