කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (17) පස්වරු 5.00 සිට 18 වන ඉරිදා පෙරවරු 9.00 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව වැඩි දුරටත් සදහන්