Spread the love

ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක නෞකාවක් ඊයේ (08) දිනයේ දිවයිනට ළඟා වු නෞකාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 තවමත් ගෙවීමට නොහැකිවී ඇති බැවින් හෙ ට (10) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.