දිවයින පුරා සියලු පාසල් වලට (20) හෙට දින නිවාඩු ලබාදී ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව 2022 පළමු පාසල් වාර නිවාඩුව හෙටින් ආරම්භ වෙයි.
පවතින ඉන්ධන අර්බුදය ඊට හේතුවී තිබේ.
2022 දෙවන පාසල් වාරය ලබන ජුනි 06 වැනිදා ආරම්භ වීමට නියමිතයි.