Spread the love

හෙට (04) දිනයේ පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙන්නේ

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

CC1 කලාපය සඳහා පැය 4 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.