Spread the love

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට(17) දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් දරුවන්ට සහ ගුරුවරුන්ට පාසල් වෙත යාමට ඇති දුෂ්කරතා හේතුවෙන් පාසල් නිවාඩු ලබාදීම සිදුකර බව එම අමාත්‍යංශය පවසයි