Spread the love

හෙට (11) දිනයේදී විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම වසර ලබා දී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා කාණ්ඩ අනුව බෙදූ කලාපවලට විදුලි කප්පාදුව සිදුවෙනු ඇති.

මෙම කාණ්ඩ අනුව PQRSTUVW යන කලාප සඳහා පැයක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනවා. ඒ පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ දී යි

. එමෙන්ම ABCDEFGHIJKL යන කලාපවල පැය 03 – විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙනවා. ඒ උදෑසන 08 සිට සවස 06 දක්වා පැය දෙකහමාරක් වශයෙන් සහ සවස 06 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය 01යි විනාඩි 15ක් වශයෙනි.