Spread the love

හෙට (03) දිනයේ විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේදී ද පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.

උදෑසන 8ත් සවස 6ත් අතර පැය 5ක කාලයකුත්, සවස 6ත් රාත්‍රී 11ත් අතර පැය දෙකහමාරක කාලයකුත් එලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.