Spread the love

හෙට දිනයේ (23)උදෑසන 10.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළදී පැයක කාලයක් විදුලිය P,Q,R,S,T,U,V,W, කලාප සඳහා කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළදී P,Q,R,S,T,U,V,W, කලාප සඳහා පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලි කපාදුව සිදුකෙරේ.

  මීට අමතරව A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා උදෑසන 8 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලි කපාදුව සිදුකෙරෙනු ඇති.