Spread the love

රට විවෘත කිරීමත් සමඟ රාජ්‍ය සේවය සමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

ඊට අදාළ චක්‍රලේඛනය (30) අද නිකුත් කිරීමට නියමිතයි.කොරෝත් තත්ත්වය පාලනය කිරීමට හැකි වී ඇති මේ මොහොතේ රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පැවතුනද සෞඛ්‍ය මාර්ගෝපදේශ මත අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන්ට වැඩි ප්‍රමුඛතාවන් ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.