Spread the love

දිවයිනේවිදුලිය කප්පාදු කරන කාලසීමාවේ හෙට (02) සිටඅඩුවක් සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී. ෆර්ඩිනෑන්ඩු මහතා පැවසීය.

ඛණිජ තෙල් සංස්ථාව ඩීසල් තොගයක් ලබාදීමට පොරොන්දු වී ඇති බැවින් විදුලිය කප්පාදුව යම්තාක් දුරට සීමා කිරීමට හැකි බව පැවසීය.