ජනමතයට විශාල බියකින් රජය මැතිවරණය මගහරින්න උත්සාහ දරණවා. නමුත් ජන්ද අයිතිය උදුරා ගන්න දෙන්න බැහැ.මෙවර සමගි ජනබල වේගය සන්ධානයයක් හැටියට පෙළගැසී මැතිවරණයට ඉදිරිපත් වන බව සමගිජනබල වේගයේ පාර්ලිමේන්තුව මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසුවේය.
වීඩියෝව නරඹන්න UBSCRIBE කරන්න