Spread the love

උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රියන් වල වෙන්කල ආසන ගාස්තුව දුම්රිය දෙපාර්තමේන්තුව හොර රහසේ වෙනස් කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

මේ හේතූන් නිසා දුම්රිය මගීන්ද දුම්රිය ස්ථාන වල ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ද දැඩි අපහාසූතාවයට පත්වී ඇතැයිද පවසයි. සෝමරත්න මහතා එසේ පැවසුවේ කුරුණෑගලදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මේ පිළිබදව අදහස් දැක්වු සුමේධ සෝමරත්න මහතා …

වීඩියෝව නරඹන්න subscribe කරන්න