Spread the love

පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කොට නව චක්‍ර ලේඛනයක් නිකුත් කිරීමට අදහස්ර කරන බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.ඒ අනුව ලකුණු නියම වන කිසිඳු පාසලක පළමු ශ්‍රේණියෙන් පසු උසස් පෙළ දක්වා ළමුන් ඇතුළත් කිරීම වළක්වාලමින් මෙම චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතයි. පාසල්වල ගුරුවරුන්ට පන්තිකාමරවල ඉගැන්වීමට නොහැකි තරම් සිසුන් පිරිසක් එක් පන්තියක සිටින මට්ටමකට සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.