Spread the love

ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසයි.

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මෙලෙස යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.